Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Sunday, 29 March 2015

සිංහලෙන් බ්ලොග් ලියමු. sinhala typing tool forBloggers

ඔන්න පලවෙනි පොස්ට් එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න හිතුවා. මම හාපුරා සිංහලෙන් blog එකක් කොටන්න හැදුවට මට සිංහල ටයිප් කරන්න බෑ හිටං. ඉතින් ගූගල් පාරක් දාලා ගැලපෙන සිංහල ටයිපිං ටූල් එකක් හොයාගත්තා. මේක ගූගල් ටූල් එකට වඩා පහසුයි.හොඳ help එකක් එහෙමත් තියෙනවා. අපිට තියෙන්නෙ singlish වලිං ටයිප් කරන්න එතකොට ඒක මේ tool එකෙන් සිංහලට පරිවර්ථනය කරල දෙනවා මම වැඩ කරන්නෙ windows 8 වල මේ OS එකේ අවුලක් නැතුවමේක වැඩ.  try කරල බලන්න URL එක පහලින් දාන්නම්.





හොඳයි කියල හිතෙනවනම් මට  g+ එකක් වත් දෙන්න හොඳේ