Monday 30 March 2015

වාරියගෙ ගෙදර යාම

වාරියා මට  විශ්වවිද්‍යාල තුල හමුවූ අමුතුම චරිතයකි. අතිශයින් නිහඩ වාරියා ආශ්‍රය කලේ මිතුරු මිතුරියන් පස් හය දෙනෙකු පමණි. වාරිගේත් මගේත් හිතවත් කම ඇතිවුනේ අහම්බෙන්. මට අති දරුණුවට home sick තිබුන නිසා මම වැඩි කාලයක් කැම්පස් ආවෙ ගෙදර ඉඳන්.  ගෙදරින්  වැඩිය පරක්කු වුනොත් කැම්පස් යන්න අම්බානකට පරක්කුවෙන නිසා මම කුකුළ අතින් නෙවෙයි කටින්ම හපාගෙන තමයි ගෙදරින් පිටවෙන්නෙ. ඉතින් 6:30 වෙනකොට කොල්ල කැම්පස් එකේ.

read more..

2 comments:

  1. චීනෝ..................

    මේ අවධියේම ඔබව හදුනා ගන්නට ලැබීම සතුටක්... දිගට ම ලියන්න.. ඔබේ අාරය ඉතා වැදගත්.... ලොකු අනාගතයක් තියෙනවා කියලා විශ්වාසයි.... වැදගත් ම දේ තමයි දිගට ම ලිවීම.... බ්ලොග් සහෘදයනුත් හදුනාගන්න.... සින්ඩි වලට ඒන්න

    ReplyDelete