Sunday 29 March 2015

ඔන්න මමත් බ්ලොග් එකක් ලියන්න හිතුවා ළඟදීම අලුත් පොස්ට් එකක් එක්ක ඔයාලව හමුවන්නම්.

5 comments:

  1. දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්,, ඕනේ දෙයක් අහන්න අපි උදව් කරනවා හොඳේ...

    ReplyDelete
  2. පුලු පුලු වන් වෙලාවට ලියන්ඩ අපි එන්නං කියවන්ඩ , ඔන්න මගේ බ්ලොග් රෝලටත් එල්ලුවා දැං කට්ටිය දකි

    ReplyDelete
  3. මුලින්ම ඔයාට බොහොම ස්තුතියි මම වගෙ කෝඩුකාරයෙකුට කොමෙන්ට් එකකින් දිරියක් දුන්නට, බ්ලොග් රෝලෙ මාව එල්ලුවට. අසරණකම හින්දම ලියන්න හිතුවට ඉස්කොලෙ යන කාලෙ හරියට රචනාවක්වත් ලියපු එකෙක් නෙවෙයි මම. ඔයාලවගෙ ප්‍රවීනයන්ගෙ උදව් අප්‍රමානව වටිනවා. කෙලින් ඉන්න පුලුවන් හැම වෙලාවකම ලියන්න උත්සහ කරන්නම්.

    ReplyDelete
  4. මගේ සුභපැතුම්.
    දිගටම කරගෙන යන්නට කාලය සහ අන්තර්ගතය ලැබේවා!

    ReplyDelete