මම අත්දැකපු, ඇහුන දේ් මගෙ හීන ඔයලත් ඵක්ක බෙදා ගන්න
දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්,, ඕනේ දෙයක් අහන්න අපි උදව් කරනවා හොඳේ...
තැන්කූ වේවා.
පුලු පුලු වන් වෙලාවට ලියන්ඩ අපි එන්නං කියවන්ඩ , ඔන්න මගේ බ්ලොග් රෝලටත් එල්ලුවා දැං කට්ටිය දකි
මුලින්ම ඔයාට බොහොම ස්තුතියි මම වගෙ කෝඩුකාරයෙකුට කොමෙන්ට් එකකින් දිරියක් දුන්නට, බ්ලොග් රෝලෙ මාව එල්ලුවට. අසරණකම හින්දම ලියන්න හිතුවට ඉස්කොලෙ යන කාලෙ හරියට රචනාවක්වත් ලියපු එකෙක් නෙවෙයි මම. ඔයාලවගෙ ප්රවීනයන්ගෙ උදව් අප්රමානව වටිනවා. කෙලින් ඉන්න පුලුවන් හැම වෙලාවකම ලියන්න උත්සහ කරන්නම්.
මගේ සුභපැතුම්. දිගටම කරගෙන යන්නට කාලය සහ අන්තර්ගතය ලැබේවා!
දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්,, ඕනේ දෙයක් අහන්න අපි උදව් කරනවා හොඳේ...
ReplyDeleteතැන්කූ වේවා.
Deleteපුලු පුලු වන් වෙලාවට ලියන්ඩ අපි එන්නං කියවන්ඩ , ඔන්න මගේ බ්ලොග් රෝලටත් එල්ලුවා දැං කට්ටිය දකි
ReplyDeleteමුලින්ම ඔයාට බොහොම ස්තුතියි මම වගෙ කෝඩුකාරයෙකුට කොමෙන්ට් එකකින් දිරියක් දුන්නට, බ්ලොග් රෝලෙ මාව එල්ලුවට. අසරණකම හින්දම ලියන්න හිතුවට ඉස්කොලෙ යන කාලෙ හරියට රචනාවක්වත් ලියපු එකෙක් නෙවෙයි මම. ඔයාලවගෙ ප්රවීනයන්ගෙ උදව් අප්රමානව වටිනවා. කෙලින් ඉන්න පුලුවන් හැම වෙලාවකම ලියන්න උත්සහ කරන්නම්.
ReplyDeleteමගේ සුභපැතුම්.
ReplyDeleteදිගටම කරගෙන යන්නට කාලය සහ අන්තර්ගතය ලැබේවා!